කබීර් හා හලීම් නැවතත් සිය අමාත්‍යධුර වල…

0

කාටත් අමිහිරි මතයක් එක්කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට අනුබල දුන් බවට රිෂාඩි බද්උද්දීන් බදුර්දීන් අමාත්‍යවරයාට සහ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට චෝදනා එල්ල වීමත් සමග ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර, අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරු 09 ක් පසුගියදා සිය ධුර වලින් ඉල්ලා අස්වූහ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ පරීක්ෂණ අවසන් වීමටත් පෙර නැවතත් මන්ත්‍රීවරු දෙදෙනෙක් ඊයේ පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදි අමාත්‍යධුර වල  දිවුරුම් දෙනු ලැබුවා.

ඒ කබීර් සහ හලීම් යන අමාත්‍යාවරුයි.

ඒ අනුව කබීර් හෂීම් මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේත්, අබ්දුල් හලීම් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ දිවුරුම් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here