පිහි සහ මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට..

0

පොලීසිය හා යුද්ධ හමුදාව එක් ව ඊයේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 32 ක් සහ තහනම් පිහි 9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි 44 හා 38 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here