ආණ්ඩුවට හිසරදයක් වූ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ෆේස්බුක් එකෙන් ඉවතට

0

පසු ගිය කාලයේ ඉරාජ් වීරරත්න විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව දිගින් දිගට විවේචනය කළ අතර ආණ්ඩුවට හිසරදයක්ව පැවැති ඉරාජේ ෆේස්බුක් පිටුව ෆේස්බුක් සමාගම මඟින් Unpublished කිරීමට කටයුතු කර තිබේ.

කූරගල විහාරස්ථානයට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් පසු ගිය දා ඉරාජ් සිය යූ ටියුබ් සහ ෆේස්බුක් යොදාගනිමින් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට එරෙහිව ක්‍රියා කරමින් එම අමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කළේය. කෙසේ වෙතත් සිය ෆේස්බුක් පිටුව Unpublished වීම පිළිබඳ ඉරාජ් මේ වන තෙක් අදහසක් පළ කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here