අශීලාචාර දේශපාලකයන් අතහැර මා සමග එක්වන්න.. සජිත් WDJට ආරාධනා කරයි…

0

තමන් සමඟ එක් වන ලෙස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

පසුගියසා ඇහැලියගොඩ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියකදී සෙනෙවිරත්න මහතාට හූ තැබීම ගැවන අදහස් පල කරමින් ඔහු මෙම ආරාධනාව කලේය.

අශීලාචාර දේශපාලනයක් අතහැර තමන් සමඟ සීලාචාර දේශපාලනයට එක්වන ලෙසද සෙනෙවිරත්න මහතාට ආරාධනා කරන බවද ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අප ජෝන් සෙනෙවිරත්න මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ තමන් පක්‍ෂ මාරුවකට කිසිසේත්ම සූදානම් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here