දෙරණ, හිරු නාලිකා මාධ්‍ය මාෆියාවක් නිසා අපි දැන්වීම් දෙන්නේ නෑ. – එජාපය කියයි

0

මෙවර ජනාධිපතිවරණය සදහා මේ වන විට ප්රධාන අපේක්ෂකයයන් සියල්ල මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන බව දැකගත හැකිය.

එහිදී එක් එක් නාලිකා එක් එක් අපේක්ෂකයයන් සදහා ප්‍රමුඛත්වය දෙන බවද මේ වන විට කාටත් වැටහෙන කරුණක්. පහුගිය දිනවල ෆේස්බුක්  තුල එක් එක් නාලිකාවන් අපේක්ෂකයන්ට තම ප්‍රවෘත්ති ප්‍රකාශය තුල වැය කරන කාලය පිලිබදවද විවිධ මත පල වුණා. එසේම දෙරණ අරුණ චතුර පත්තර සිරස්තල නොව ඔහුගේ දේශපාලනික දැක්ම ගෙන එන බවටද චෝදනා එක දිගට දකින්නන පුලුවන් වුණා.

මේ සම්බන්ධයෙන් එජාපය පවසන්නේ “දෙරණ සහ හරි නාලිකා මාධ්‍ය මාෆියාවක නිරත වෙනවා. ඔවුන් කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාසයන්ට ලබා දෙන්නේ නැ.. ඉතින් මෙවැනි  තත්වයක් උඩ අපිට මෙම නාලිකා වලට අපේ අපේක්ෂකයාගේ දැන්වීම් ලබාදීමේ හැකියාවක් නෑ.  යනුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here