පියා යන්නේ පුතාව දාලා – දහම් මැතිවරණයට

0

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා මීලග මහ මැතිවරණයට තරග වැදීම සදහා සූදානම් වෙමින් ඇති බවට වාර්තා පල වෙයි.

ඒ අනුව ඔහු පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විවිධ සමාජ ක‍්‍රියාකාරකම් මේ දිනවල සිදු කරමින් ඇතැයිද සදහන්.

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු දේශපාලනයට පැමිණෙන බවක් ප‍්‍රසිද්ධියේ පවසා නැති අතර ජනාධිපතිවරයාද එවැන්නක් ගැන සදහන් කර නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here