මාව නතර කරන්න ටිකක් අමාරු වෙයි – ගීතා

0

ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල පසුගිය දා නිකුත් වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව සිය සතුට සමරනු ලැබුවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සතුට පල කරනු ලැබුවා.

ඇය සිය අදහස් පළ කරමින් කියා සිටියේ තමාගේ දේශපාලන ගමන නතර කරන්න කටයුතු කළ අයට එය ලේසි පහසු කටයුත්තක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here