රැට්ටාට මාෙකද උණේ?

0

බොහෝ දෙනෙක් දන්නා ලංකාවේ මුල් යූ ටියුබ් චැනල් අතර තමයි ‘රැට්ටා’ හිටියේ.. ලක්ෂ 03 ට අධික ප්‍රේක්ෂක පිරිසක් රැට්ටා වටා එකතු වී තිබුණා.

නමුත් අද උදෑසනම රැට්ටාගේ යූ ටියුබ් චැනල් ඇතුලු අනෙකත් ගූගල් සේවා අක්‍රිය වී තිබෙනවා.

මේ පිලිබඳව බොහො දෙනා විවිධ මත පල කරනවා. ඇතැමුන්ට අනුව නම් මෙය දේශපාලනය නිසා ආණ්ඩුවෙන් සිදු කල දෙයක්. තවත් අයෙක් පැවසුවේ නීති වලට පිටින් යාම නිසා මේ සේවා හරහා වාරණය වූ බවක්.

කොහොම උණත් රැට්ටා පවසන්නේ ඔහුගේ මේ සේවා තහනම් වීම පිටුපස  දේශපාලන හේතු නොමැති බවයි. මේ සම්බන්ධව රැට්ටා සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබුණේ මෙලෙසයි.

“මගෙ YouTube channel එක ඇතුලු google services ඕකොම මේ වෙනකොට ඩිසේබල් වෙලා තියෙන්නෙ! හේතුව කිංද මන්ද විස්තර තාම හොයන ගමං. එකවුන්ට් එක ගන්න උපරිම උත්සහය දෙනව. නැත්තං 0 ඉදං ආයෙ පටං ගන්නව! උඹලගෙ සහයොගෙ හමදාම වගේ ඕන! අලුත් චැනල් එක පහල තියනව සබ්ස්ක්‍රයිබ් කරන්න.මේවෙනකොටත් Ratta ෆේක් චැනල් ගොඩක් හැදිල තියනවේ එකකටවත් රැවටෙන්න එපා. මගෙ FB පේජ් එකත් එක්ක ඉන්න”

0 පටං ගන්න සහයෝගෙ ඕන හැමදාම වගේ ❤❤

මගෙ YouTube channel එක ඇතුලු google services ඕකොම මේ වෙනකොට ඩිසේබල් වෙලා තියෙන්නෙ ! හේතුව කිංද මන්ද විස්තර තාම හොයන ගමං.එකවුන්ට් එක ගන්න උපරිම උත්සහය දෙනව. නැත්තං 0 ඉදං ආයෙ පටං ගන්නව ! 😔 උඹලගෙ සහයොගෙ හමදාම වගේ ඕන ! 🙏 අලුත් චැනල් එක පහල තියනව සබ්ස්ක්‍රයිබ් කරන්න.මේවෙනකොටත් Ratta ෆේක් චැනල් ගොඩක් හැදිල තියනවේ එකකටවත් රැවටෙන්න එපා. මගෙ FB පේජ් එකත් එක්ක ඉන්න ❤❤❤❤https://www.youtube.com/channel/UCBZiq3uG_RwzOB2s_3Br75Q

Posted by Ratta – රැට්ටා on Monday, October 7, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here