ශිරාල් ජනාධිපති උපදේශකත්වයෙන් ඉවතට- සජිත්ගේ සහයට

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ නීතීීඥ ශිරාල් ලක්තිලක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ  එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීමේ අරමුණෙන්.

කෙසේ වෙතත් ඉන් අනතුරුව  ඔහු යටතට ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් කොටසක් පැවැරීමටද නියමිත බව වාර්තා වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here