ලොව ධනවත් ම නළුවා – ‘කිං ඛාන්’

0
Girl in a jacket

ලෝකයේ ධනවත් ම නළුවා කවුරුන් කියලද ඔබ හිතන්නෙ ? මෙතෙක් ප්‍රචලිත වී තිබුණේ ධනයෙන් අගතැන්පත්, අංක එක දිනාගෙන සිටින නළුවන් වෙසෙන්නේ හොලිවුඩ් සිනමා ‍ලොව තුළ කියා නේද ? අලුත් ම වාර්තා අනුව හොලිවුඩයේ සුපිරි නළුවන් දැන් පරාජය වෙලා.

අද ඒ තැනට පත්ව සිටින්නේ බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ශාරුක් ඛාන්.

අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව ශාරුක් සතු මුළු වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 600ක්. මෙවැනි වත්කමක් ශාරුක් සතුව පවතින නිසා ඔහු මේ වන විට ටොම් කෲස්, බ්‍රැඩ් පිට් වැනි හොලිවුඩය තුළ ජය කෙහෙළි නැංවූ නළුවන් සියලු දෙනා සතු වත්කම්වල වටිනාකම අබිබවාලීමට සමත් වී ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here