මේ වන කොට රටේ පවතින තත්ත්වය එක්ක අපි හැමෝටම සීමාවන්ට යටත් වෙන්න වෙලා. සාමන්‍ය ජීවිතය බොහෝ දුරට සීමා කරන්න වෙලා. පෞද්ගලික ජීවිතේ බොහෝ තැන් එක තැන නතර වුණු මේ වගේ කාලෙක ලස්සන වෙන්න කරපු දේවලුත් සමහර කෙනෙකුට අමතක වෙලා මඟ හැරිලා වෙන්න පුළුවන්.

ලස්සන වෙන්න කිව්වම අපි හුඟක් පුරුදුවෙලා ඉන්නෙ සැලෝන්වලට දුවන්න. ඒ නිසාම ඔබත් සැලෝන් වහපු මේ වගේ කාලෙක ලස්සන වෙන්න බෑ කියලා හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම සැලෝන් වහලා නම් ලස්සන වෙන්න බැරි ද?

නෑ.. ගෙදර ඉඳන් ලස්සන වෙන්න කරන්න පුළුවන් ගොඩක් රහස් අපි ඔබට කියන්න සූදානම්.

පහත Video එක මගින් ගෙදර ඉඳන් පැහැපත් වෙන්න Tips 5ක් ඔබට කියලා දෙනවා. දැන් අපි බලමු ගෙදර දීම මෙම සත්කාරයන් කරන්නේ කොහොම ද කියලා .

1. සමේ අවපැහැවීම් වළකන කෝපි
2. නීරෝගි නිය පෙළක් ඔබටත්
3. අද ඉදන්ම බොන්න රස ඩි‍්‍රන්ක් එකක්
4. පැහැපත් සමකට ෆේස් පැක් එකක්
5. හිසකෙස් ප‍්‍රශ්න රැසකට විසඳුම

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here