එක්සත් ජාතික පක්ෂයේ  නව දේශපාලන කටයුතු සඳහා සන්නද්ධ නව කණ්ඩායම හඳුන්වාදීමට නුදුරේදීම අරඹන බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් මේ දිනවල ඊට අවශ්‍ය කටයුතු වල නිරත වී ඇති අතර මෙම කටයුත්ත මේ මස නිම වීමට පෙර අරඹන බව වාර්තා  වේ.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here