කොවිඩ් පාලනය සඳහා එන්නත්කරණය සිදු කළත් ඉන් රටේ දේශගුණික විපර්යාස හා කාලයත් සමඟ විවිධ රෝග ලක්ෂණ මතු විය හැකි බව වික්‍රමාරච්චි ජාත්‍යන්තර  ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, වෛද්‍ය සිතුම් වික්‍රමාරච්චි පවසනවා.

එම නිසා අනාගතයේ කොරෝනා වෛයිරසය මර්දනය කිරීමට විදේශීය එන්නත් අපෝසත් විම නවතාලීය නොහැකි බවයි වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ. 

භයානක මාරාන්තික කොරෝනා වෛයිරසය ආයුර්වේද ඖෂධ භාවිතය තුලින් නිවාරණය කරගන්න හැකි බවත් එබැවින් ආයුර්වේද ඖෂධ, ආහාර වර්ග වලින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට බුද්ධිමත් වීම ඉතා වැදගත් බවත් ඔහු පවසනවා. 

“ඔබත් සතියකට දෙවරක් හෝ තුන්වරක් මුරුන්ගා දළු, මදටිය දළු,මඤ්ඤෝක්කා දළු, බිමිගොටුකොළ, පොල්, කහ, රතුළුණු, සුදූ ළුණු, ගම්බිරිස් මිශ්‍ර කර මැල්ලුමක් සමග උදේ හෝ දවල් ආහාරය ගැනීම ඉතා යෝග්‍යයි.

ඖෂධ වශයෙන් හීන්රත්ත, පෙරුම්කායම්වි, යලිකොත්ත මල්ලි, වියලි ඉඟුරු, වෙනිවැල්ගැට, තිප්පිලි, ගම්බිරිස්මී, පැණි බහුල ඖෂධීය ගුණයෙන් ඉහළ ඖෂධ භාවිතය තුලින් කොරෝනා ඇතුළු විවිධ වසංගත රෝග නිවාරණය කරගෙන නිරෝගී සුවය වදිමින් අපේ කම රැකගෙන ජාතියක් වශයෙන් නැගී සිටීමට පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාව පවතින ඕනෑම අයෙකුට කොරෝනා වෛරස් (PCR) පරික්ෂණ positive වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඔබත් නිරෝගීව ජීවත්වෙන්න පුළුවන් නිවැරදි මාර්ගයට යොමු වෙන්න” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත්  උපදෙස් දෙයි.

Dr. N. U. K. Sithum Wickramarachchi
Director
Wickramarachchi International Ayurvedic Medicine PVT LTD
Tel : 0714904515 – 0113468320

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here