19 වන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ඒමට පොරොන්දු වූ බැවින් තමා හා මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා..
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..