”රටේ ඉන්ධන සහ පොහොර අර්බුදයක් තිබෙනවා. ජීවන වියදම ඉහළ ගොස් ඇති අතර 2024 දක්වා පැවතිය හැකි ආහාර අර්බුදයක් ලෝක බැංකුව පුරෝකථනය කර තිබේනවා.

මෙම ගැටලූ‍ විසඳීමට චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ අනෙකුත් ජාතීන් සමඟ සබඳතා යළි ඇති කර ගැනීමට ජාතියේ ප‍්‍රමුඛත්වය දිය යුතු බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික සේවක සංගමය විසින් සංවිධානය කරන ලද මැයි දින රැස්වීමකදී පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වන වික‍්‍රමසිංම මහතා..

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here