ගෝඨාට වුණු දේ ෂික් හසීනාටත් වෙයි. රටිනුත් පලා ගිහින්.. ජාතිය අමතා කතාවක් පටිගත කරන්න හැදුවත් වාසි නැතිවෙලා

බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර රටින් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ෂික් හසීනාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට විරෝධතාකරුවන්ගෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර ඊයේ දින සිදු වූ ගැටුම්වලින් පමණක් සිය දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

ඉල්ලා අස්වීමට පෙර හසීනා ඩකා නුවරින් ආරක්ෂිත ස්ථානයකට පලා ගිය බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ඊට පෙර ජාතිය අමතා කතාවක් පටිගත කිරීමට ඇයට අවශ්‍ය වුවත් ඒ සඳහා අවකාශයක් නොවූ බව වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...