මාධවී ගැන සුබ ආරංචියක්..

මාධවී වත්සලා ඇන්තනී ගැන සුබ ආරංචියක්. ඒක අපි දැනගත්තෙත් ඇගේ ආදරණීය සැමියා කසුන් තැබුව ෆේස්බුක් සටහනකින්.

මාධවී අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක තමයි සුබ ආරංචිය. මාධවී කසුන් බාධක ගොඩ මැද මෑතකදී පුංචි කුරුළු කූඩුවක් හදාගත්තනේ.

ඉතින් ඒ කූඩුව තවත් ලස්සන වෙන්න යන්නේ කියලා ඇහුවම කාටද සතුටු නොහිතෙන්නේ.

ආදරේ උතුම්ම පදවියට සූදානම් වන මාධවී හා කසුන්ට අපෙන් සුබ පැතුම්!

Latest News

error: Content is protected !!