යෝෂිත හා රෝහිතත් රනිල්ට.. නාමල් බැසිල් තනි වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් කඩා දැමූ ආකාරයටම රාජපක්ෂ පවුලත් කඩා දමා ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට සූදානම් බවයො ඔහු සඳහන් කළේ.

නමුත් නාමල් රජපක්ෂ මේ වන විටබැසිල් රාජපක්ෂ සමඟ එක් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වන විට විපක්ෂයේ අසුන් ගැනීමට ද සූදානමින් සිටින බව වාර්තා වුණා.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...