හසීනාට ඇඳිවතින් යන්න වෙන බව කලින්ම කිව්ව දෛවඥයෙක් ගොඩ

බංග්ලාදේශයේ හිටපු අගමැතිනියගේ වසර 15 ක පාලනය මේ වසරේ බිඳ වැටෙන බවට ප්‍රකට ජ්‍යොතිෂයවේදියකු වන ප්‍රශාන්ත් කිනිගේ අනාවැකියක් සැබෑ වී තිබෙනවා.

කිනි එම අනාවැකිය පළ කරනු ලැබුවේ 2023 දෙසැම්බරයේ දීය.

2024 මැයි සහ අගෝස්තු අතර “පරිස්සමෙන්” සිටින ලෙස ඔහු එම අනාවැකිය ඔස්සේ ෂෙයික් හසීනාට අනතුරු අඟවා තිබුණා.

අගමැතිනිය “ඝාතන උත්සාහයන්” පිලිබඳව ද ඔහු ඉඟියක් ලබා දී ඇති බව සඳහන්.

ඔහුගේ අනාවැකිය සැබෑ කරමින් හසීනා මේ වන විට රටින් ද පලා ගොස් ඇතැයි ‘X’ ඔස්සේ සටහනක් තබමින් ප්‍රශාන්ත් කිනි සඳහන් කළා.

Latest News

error: Content is protected !!