මනෝ ගනේෂන්ලාගේ දිගම්බරම්ලාගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබෙනවා.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බව කොළඹ ජානකී හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළා.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් මත මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර්, එම්. උදයකුමාර් ඇතුළු පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරනු ලබයි.

Latest News

More like this

ලයනල් මෙසී ඉන්දියාවේ.. ඔහු සමඟ එක ඡායාරූපයකට රු ලක්ෂ 34ක්

ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුවක් වන ලයනල් මෙසී මේ වන...

විරෝධයකට පෙර සූදානම් වීම: විපතට පත් ජනතාව හමුවට යන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකාව හදිසියේ ආපදා තත්ත්වයට මුහුණ දී සිටින මේ...

පාට පක්ෂ බේද නැතුව ළමයි 50,000කට නාමල්ගේ ආදරය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන...