හමාස් නව නායකයා ‘යහ්යා සින්වාර්’ August 7, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp හමාස් දේශපාලන කාර්යාංශයේ නව නායකයා ලෙස ගාසා තීරයේ සිය ප්‍රධාන නිලධාරියා වන යාහ්යා සින්වාර් පත් කළ බව හමාස් සංවිධානය පවසනවා. ජුලි 31 වැනිදා ටෙහෙරානයේ දී ඝාතනය වූ ඉස්මයිල් හනියේ වෙනුවෙන් ඔහු පත් කළ බව හමාස් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. Yahya Sinwar Previous articleනංගි පෙන්නලා අක්කා දුන්නා වගේ.. නාමල් පෝරු මස්තකාරූඩ වෙයි ද?Next articleබංගලාදේශයේ නව නායකයා නොබෙල් ත්‍යාගලාභී ‘මුහම්මද් යූනස්’ Latest News මෝදි ඉන්දියාවට අඛන්ඩව දින 8931ක් නායකත්වය දීලා.. ඉක්මනින් ජනප්‍රියත්වය නොව, දිගුකාලීන ස්ථාවර ගමන අරමුණයි – චතු රාජපක්ෂ ඉන්ධන මිල ඉහළ දැමීම ‘කළුකඩ සූදුවක්’ – විමල් වීරවංශ සම්බාහනයට මුවාවී මුදලට කතුන් විකිණූ කිරිබත්ගොඩ ස්පා වටලයි ජවිපෙ ආණ්ඩුව ඒකපක්ෂික රාජ්‍යයක් කරා ගමන්කළ හැකි බවට සුමන්තිරන්ගේ අනතුරු ඇඟවීම