අපේක්ෂා සුන් වූ බැසිල් ඇමරිකාවට

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ නාමල් රාජපක්ෂ මහතා මෙවර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට ගත් තීන්දුවත් සමගයි.

නාමල් රාජපක්ෂ මහතා අපේක්‍ෂක කරනු ලැබුව ද මුල සිටම එය ඔහුට ලබා දීමට ඔවුන් සැලසුම් කර තිබුණේ නැහැ.

ඒ සමඟ ඇති වී ඇති මතභේද මත පවුල බෙදී ගොස් ඇති බව ආරංචි මාරග වැඩිදුරටත් සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක බාර ගැනීම ධම්මික පෙරේරා මහතා ප‍්‍රතික්‍ෂෙප කිරීමත් සමග අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාටද ඊට ආරාධනා කර ඇතත් ඔහු එය ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු නාමල් රාජපක්‍ෂ මහතා ඒ සදහා නම් කිරීමට සිදුව තිබුණා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...