පවිත්‍රාත් මහින්දව අත්හරී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව සඳහන් කළා.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එළැඹෙන හනාධිපතිවරණයේ දී ඇගේ සහාය ලබා දෙන්නේ කවර අපේක්ෂකයාට ද යන්න ඇය මෙතෙක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.

වන්නි අරච්චි මහත්මිය පාක්ෂික හමුවක් කැඳවා විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවයි සඳහන් කළේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...