නාගා චේතන්‍යා හා සෝභිතා විවාහ ගිවිස ගනී

නාගා චේතන්‍යා සහ සෝභිතා දුලීපාලා විවාහ ගිවිසගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

පසු ගිය කාල සීමාව තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කට කතා රැසක් පැවතුණා.

කෙසේ වෙතත් ජනප්‍රිය දකුණු ඉන්දියානු නළුවෙක් වන චේතන්‍යාගේ පියා වන නාගර්ජුන් අද (08) X හි ඡායාරූපයක් බෙදා ගනිමින් සිය පුතු විවාහ වූ බව පවසා තිබෙනවා.

චේතන්‍යා සහ සෝභිතා දැන් කලක සිට පෙම් සබඳතාවක් පවත්වයි.

ඔවුන් පෙම් සබඳතාවක් ඇති බවට කටකතා මුලින්ම මතු වූයේ ඔවුන් ලන්ඩන් අවන්හලකදී එකට දැකගත් අවස්ථාවේ දීය.

චේතන්‍යාගේ මෙම විවාහ ගිවිස ගැනීම සිදුවන්නේ 2021 දී ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළි සමන්තා රූත් ප්‍රභූගෙන් වෙන් වී වසර තුනකට පසුවයි.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...