හරීන් සහ මනුෂගේ පාර්ලිමේන්තු ආසන අහිමි වේ

ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සුවිශේෂී තීන්දු දෙකක් ලබා දී තිබෙනවා.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර නෙරපා හැරීමත් සමඟ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සහ අමාත්‍ය ධුර අහිමි වීමට නියමිතයි.

Latest News

error: Content is protected !!