මේ තමයි අපේ ආදරේ.. ලංකාවේ ලෙස්බියන් කපල් එකක් කරපු ෆොටෝ ෂූට් එක

තරූ සහ එමී කියන්නෙ මේ දවස්වල බුකියේ කතාබහට ලක්වන දෙන්නෙක්.

ඒ දෙන්නාගේ ලෙස්බියන් ආදර කතාවටත් බොහෝ දෙනාගේ ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඒ කතාන්දරය විවේචනය කරන අයත් නැතුවා ම නෙවෙයි.

මේ තියෙන්නෙ ඒ දෙන්නා කරපු අලුත් ම ෂූට් එක…

පෙර ලිපි…

‘තරු’ සහ ‘එමිගේ’ ආදර කතාව..

Latest News

error: Content is protected !!