මනූෂ හරින් ගෙදර යැවූ සජබයට තවත් දිනුමක්.. සරත් ෆොන්සේකා ඉල්ලා අස්වේ

සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (09) ඉල්ලා අස් වී තිබෙනවා.

ෆොන්සේකා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැනුම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා සඳහන් කළා.

පක්ෂ සභාපතිවයේ කටයුතු කරමින් පක්ෂය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලනය පිළිකුල් සහගත බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News

error: Content is protected !!