ෆේස්බුක් වට්ස් ඇප් මුකුත් නැති වෙනම රටක් වගේ තැනක.. ධනංජය තාවකාලික පැවිදි දිවියට

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

ඒ කොළඹ සිට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි මීමුරේ ආරණ්‍ය සේනාසනයේ දීය.

ඔහුගේ “Dhana” යූටියුබ් නාළිකාවේ ඒ පිළිබඳ සකස් කළ වාර්තාමය වැඩසටහනක් පළ කිරීමට ද මේ වන විට කටයුතු කර තිබෙනවා.

එම වීඩියෝවේ තම පැවිදි දිවිය ගැන සඳහන් කරමින් ධනංජය පැවසුවේ මෙවැනි අදහසක්.

“මගේ රස්සාවත් එක්ක විවිධ චරිත නිරූපනය කරන්න ලැබෙනවනේ. මෑතකදී ලැබුණා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “ගෞතම බුද්ධ මාතා” කියන චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය නිරූපනය කරන්න .ඒ නිසා මට හිතුණා ඇත්තටම භික්ෂුවකගේ තත්ත්වය මොන වගේ ද කියන එක අත්විඳින්න.

ඒ වගේම බෞද්ධයෙක් විදියට ඉපදුණා නම් ඇයි අපි පැවිදි ජීවිතය ගැන අත්දැකීමක් නොලබා ඉන්නේ. මට හිතෙනවා හැම බෞද්ධයෙක්ම ජීවිතේ කෙටි කාලයක් හරි මේ අත්දැකීම ලබන්වා නම් ඒක බෞද්ධායාගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වේවි කියලා.”

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...