දික්කසාද කට කතා මැද පැරිස් ඔලිම්පික් උළෙලට තනියෙන් ගිය අභිෂේක්

අභිෂේක් බච්චන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීමට උද්යෝගයෙන් සහභාගී වී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත් එක් කර තිබෙනවා.

අභිෂේක් පැරිස් ඔලිම්පික් උළෙලට එක් වී ඇත්තේ අයිශ්වර්යා රායි සහ ඔහුගේ දික්කසාදය පිළිබඳ පැතිර යන කටකතා මධ්‍යයේ වන අතර ඔහු තනිව ඔලිම්පික් උළෙලට සහභාගී වීම පිළිබඳව ද බොහෝ දෙනෙක් විමසා තිබෙනවා.

අභිෂේක් සහ අයිශ්වර්යා වෙන වෙනම දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය දා පැවති ආනන්ත් අම්බානි හා රධිකා මර්චන්ට් විවාහ මංගල උත්සවයේ දී ද ඔවුන් වෙන් වෙන්ව ඊට සහභාගී වී තිබූ ආකාරය දැකගත හැකි වුණා.

Latest News

error: Content is protected !!