පාඨලී සජිත් ගිවිසුම්ගත වීම අද

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන සන්ධානයට එක්වීම අද (14) දිනයේ දී සිදු වීමට නියමිතයි.

මේ පිළිබඳ ගිවිසුමක් අද පෙරවරුවේ තලවතුගොඩදී අත්සන් කරනු ලබන බවයි පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ.

Latest News

error: Content is protected !!