නාමල් ඇප බඳී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඇප මුදල් තැන්පත් කිරීම අද (14) පෙරවරුවේ සිදු කෙරුණු බව මැතිවරණ කොමිසම පවසනවා.

නාමල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

Latest News

error: Content is protected !!