‘‘මගේ තාත්තට පස්සෙ මම අද තමයි වෙන පිරිමි කෙනෙක්ට වැන්දේ’’ – පියුමි පෙම්වතා ගැන කියූ කතාව

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

උදාවූ නව වසර සියලු දෙනා එකතු කරගෙන සමරපු පියුමි මෙන්න මේ විදිහේ සටහනක් සමාජ මාධ්‍ය තුළ තබා තිබුණා.

මගෙ තාත්තට පස්සෙ මම අද තමයි වෙන පිරිමි කෙනෙක්ට වැන්දෙ මගෙ මාත්තයා මම එයාට හරිම ආදරෙයි ඉතිං. අහිංසකයා නෙ මගෙ!! එක වෙලාවකට මොඩ චුන් දාලා මගෙ track පන්නනවා. මගෙන් හොදටම බැනුම් අහනවා. ඇදුම් ටිකක් අරං යනවා එයාගෙ ගෙදර.. ආයි මහා රැට මම shape කර ගන්නවා ඉතිං!! මගෙ කටත් ඉතිං හොදම නැනෙ… රංඩුවෙන වෙලාවට ආයි නැ ඉතිං කියලා දානවා. එත් හිතෙ. කිසි දෙයක් තියන් ඉන්නෙ නැ. තත්පරගානින් අමතක කරනවා මම. මම අමතක කරාට මාත්තයා කියනවා. මම කොමද hallo ඔය කියන එවා අමතක කරන්නෙ… කරන්න දෙයක් නැ මාත්තයා. මගෙ කටගැන නොදැන නෙවෙයි නෙ යාලු උනෙ… anyway පුංචියට රංඩු උනාට මම ඔයාට මාර ගොඩාක් අදරෙයි හාද.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!