රනිල්ට සහාය දැක්වූ පක්ෂ හා සන්ධාන 34 ක් සන්ධානගත වේ

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් ගිවිසුම්ගත වී තිබෙනවා.

බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී  අද (16) පෙරවරුවේ ඊට අත්සන් තැබීම සිදු වුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!