අධිවේගයේ ධාවනයවු මෝටර් රථයක ටයරයක් ගැලවී, අනතුරක් වැළකුණ හැටි.. – (Video)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ටයරයක් ගැලවී යන ආකාරය සටහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එහිදී රියදුරා මෝටර් රථය පාලනය කරගනිමින් සිදුවෙන්නට ගිය අනතුරු වළක්වා ගැනීම එහි සටහන්ව තිබේ.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ. (Video courtesy : Nishan Weerasooriya)

Latest News

error: Content is protected !!