දිලිත්, විමල්, ගෙවිදු ඇතුළු ජාතික බලවේගය මුස්ලිම් පල්ලියේ ආශිර්වාද ඉල්ලයි

මව්බිම ජනතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා නාම යෝජනා භාරදීමෙන් පසු පෙරේදා (15) සවස තම උපන්ගම් ප්‍රදේශය වන ගාල්ලට පැමිණ ජනතාව හමුවීමට කටයුතු කළා.

පසුව කළුවැල්ලේ හින්දු කෝවිලට සහ මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගැනීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

error: Content is protected !!