X-Press Pearl වන්දිය නැතිකරන්න ඩොලර් මිලියන 250 අරන්, විජේදාසගෙන් හෙළිදරව්වක්

කොළඹ මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ X-Press Perl නෞකා අනතුරට පසු මෙරට බලධාරියෙකු අල්ලසක් ලබා ගෙන ඇතැයි තමන්ට තොරතුරු ලැබුණු බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව ද හෙතෙම පැවසීය.

ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් එංගලන්තයේ එම පුද්ගලයාගේ නමින් ඇති ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබුණු බවත් ඔහු සිංහල නමක් ඇති පුද්ගලයෙක් බවත් අදාළ ගිණුම් අංකයක් එම ගනුදෙනුවේ අංකයත් තමන්ට ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සිදුවීම පොලිස්පතිවරයාට, රහස් පොලීසියට බාරදී ඇති බවත් ඒ පිළිබඳව දැන් පරීක්ෂණ සිදු කරමින් ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!