වීසා නැතුව ශ්‍රී ලංකාවට එන්න රටවල් 35 කට අවසර..

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක පුරවැසියන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව සංචාරක අමාත්‍යාංශයේ උපදේශක හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට මාස හයක කාලයක් සදහා මෙම නිදහස් වීසා අවසරය ක්‍රියාත්මක කරනු ලබයි.

Latest News

error: Content is protected !!