ආගර පතන රෝහලේ සාත්තු සේවිකාවක් ගෙල සිර කර මරා දමයි

ශාන්ති කර්මයක් සිදු කිරීමට ඇති බව පවසා ආගර පතන රෝහලේ සාත්තු සේවිකාවක කැලෑවකට රැගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර වළ දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවර එළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ හේවා හැට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ආගර පතන රෝහලේ සාත්තු සේවිකාවක බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් තැනැත්තා වයස අවුරුදු 47ක් වන මඩොල් කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන ආගර පතන රෝහලේ සාත්තු සේවකයකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...