අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ මැයෙන් ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙන්නේ එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

Latest News

error: Content is protected !!