කළුතර සිසුවිය ඝාතනයේ සැකකරු අරගලයේ ප‍්‍රබලයෙක්.. ප්‍රචන්ඩ ක්‍රියා රැසකට සම්බන්ධයි..

කළුතර හෝටලයක ඉහළ මහලෙන් බිමට වැටී මියගිය 16 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගිය අරගලයේ ප‍්‍රබලයෙක් බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ගාළු මුවදොර අරගලයටද සම්බන්ධ යයි කියන ඔහු කලුතර සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා රැසකට සම්බන්ධ බවත් අරගල කාලයේ කළුතර දිස්ත්‍රික්කයේ පැවති ප්‍රචණ්ඩකාරී කටයුතුවල ප්‍රධානියා ඔහු බව ද මන්ත‍්‍රීවරයා කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ අද(09) පාර්ලිමේන්තුව අමතමින්..

Latest News

error: Content is protected !!