ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ සේවා කැඳවීමට නියෝග ලබා දී තිබෙනවා.

මෙම පියවර මැතිවරණයට පෙරාතුව තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ආරක්ෂාව සහ සාමය සහතික කිරීම සඳහා යුධ, නාවික සහ ගුවන් හමුදාව බලමුලු ගැන්වීමක් වන අතර අගෝස්තු මස 27 වැනිදා එනම් අද සිට බලාත්මකය.

පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගෙන යාම ඒ අනුව යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙත පැවරේ.

Latest News

error: Content is protected !!