මහින්ද අගමැතිකමට..?

මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බවට සමාජ ජාලවල වාර්තා පල වෙමින් තිබේ.

මෙම ආරංචිය පැතිර ගියේ ඊයේ(12) දිනයේ කොළඹ නගරය තුළ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණ කාරණය මුල්කොට ගෙනයි.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුර තමන්ද දුටුවේ සමාජ ජාල වල බවත් එහි සත්‍ය හෝ අසත්‍ය බවක් කිව නොහැකි බවත්ය.

ආණ්ඩුවේ සමීපතයන් පවසන්නේ මෙය සජබය විසින් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයක් බවයි.

Latest News

More like this

ඩුබායි සිට අශේන් ගෙනා සහනාධාර කන්ටේනර්වල තහනම් භාණ්ඩ තිබුණාද? නැව්භාර පත්‍රය පෙන්නන්න… මගෙන් රටට සංවිධානය

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි...

කවුරු විරුද්ධ වුණත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.. ජනපති

මේවන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ...

දර්ශන සමුගනී

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හා ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන...

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...