නාමල්ගේ දැක්ම එළිදැක්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරන වැඩපිළිවෙළ ඇතුළත් නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය  පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ජනගත කිරීම අද (සැප්:02) පෙරවරුවේ සිදුවුණා.

එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා සිය වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලැබුවේ ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ යන තේමාව යටතේය.

කොළඹ අයි.ටී.සී රත්නදීප පරිශ්‍රයේදී අද පෙරුවේ පැවැති උත්සවයේදී නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

පහත සබැඳීන් ඔස්සේ බාගත කළ හැකිය.

(https://rb.gy/3s5nzy) www.namal2024.com

Latest News

error: Content is protected !!