එයා දුවෙක්!

සිය ආදරණීය කුළුදුල් දරුවා උපත ලැබූ ශුභ ආරංචිය දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ ආදරණීයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන තිබෙනවා.

නව දෙමව්පියන් දෙදෙනා මේ පුවත ඔවුන්ගේ මිලියණ ගණනක් වන ඉන්ස්ටග්‍රෑම් හා X ඔස්සේ රසිකයන් අතර බෙදා ගත්තේ “Welcome Baby Girl” යන සටහනක් එක් කරමින් ඇය දියණියක් බව ද අනාවරණය කරමින්.

දීපිකා මුම්බායි හි ‘Reliance Foundation’ රෝහලේදී දරුවා බිහි කළ බවයි වාර්තා පවසන්නේ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...