ට්‍රම්ප් දෙවැනි වතාවටත් දිවි බේරා ගනී

ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට මාස දෙකක් තුළ සිදු කළ දෙවැනි උත්සාහය ද ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෆ්ලොරීඩා හි ඔහුගේ නිවසට නුදුරින් පිහිටි ගෝල්ෆ් පිටියේ දී අද (15) AK-47 වර්ගයේ රයිෆලයක් භාවිතා කරමින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. 

හිටපු ජනාධිපතිවරයාට වෙඩි ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර වෙඩික්කකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ට්‍රම්ප් මෙම සිද්ධිය සිදුවන විට ඔහුගේ නිවසට නුදුරින් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් ක්ලබ් හි ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි බව සඳහන්.

__tpx__

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...