බැසිල් රටින් පිටවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලාපිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්ය කාර්යභාර නිලධාරීවරයා තහවුරු කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන එමරේට්ස් ගුවන් යානයකින් ඩුබායි නුවර වෙත පිටව ගොස් තිබුණා.

ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක්  ගෙවා ‘රන් මාවත’ (Gold Route) පර්ය මාර්ග ව මාර්ග වලන්තයේ පහසුකම ද ලබා ගෙන ඇතිබව ද ගුවන් තොටුපළ නිලධාරියා පවසා සිටියා.

මෙම පහසුකම ලබා ගත් විට ගුවන් තොටුපළ සියලුම නිෂ්කාශන කටයුතු එනම් රේගු ආගමන විගමන ආදී නිලධාරී මෙම පර්යන්තය වෙත පැමිණ සිදු කරනු ලබනවා.

වැසිල් රාජපක්ෂ මහතා ඩුබායිකෝස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යාම සිදු කරනු ඇතැයි ඇතැයි ද ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත් යම් සඳහා මෙම ගුවන් මාර්ගය යොදා ගන්න බවද කටුනායක ගුවන්තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...