T20 ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා කෙල්ලෝ සෙට් එක..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානය ඔක්තෝබර් 03වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත.

කණ්ඩායම 2024 සැප්තැම්බර් 23 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් වේ.

ශ්‍රී ලංකා සංචිතය වන්නේ;

1. චමරි අතපත්තු – නායිකා
2. හර්ෂිතා සමරවික්‍රම
3. විශ්මි ගුණරත්න
4. කවිෂා දිල්හාරි
5. නිලක්ෂි ද සිල්වා
6. හසිනි පෙරේරා
7. අනුෂ්කා සංජීවනී
8. සචිනි නිසංසලා
9. උදේශිකා ප්‍රබෝධනී
10. ඉනෝෂි ප්‍රනාන්දු
11. අචිනි කුලසූරිය
12. ඉනෝකා රණවීර
13. ශෂිනි ගිම්හානි
14. අමා කාංචනා
15. සුගන්දිකා කුමාරි

Latest News

error: Content is protected !!