සඳුදා විශේෂ නිවාඩු දිනයක් බවට පත් කෙරේ

පශ්චාත් ජනාධිපතිවරණ කාලය සැලකිල්ලට ගනිමින් රජය සැප්තැම්බර් 23 (සඳුදා) විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ පිළිබඳ නිකුත් කළ විශේෂ නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙසේය.

Latest News

error: Content is protected !!