ගුවන් හමුදාවේ 200ක බල ඇණියක් හදිසියේ ගුවන් තොටුපළට.. September 21, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp සෝදිසි මෙහෙයුම් සිදු කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 200ක් පමණ පිරිසක් ගුවන් තොටුපළට යොදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. Previous articleරටේ ආරක්ෂාව පිළිබඳ විශේෂ නිවේදනයක්..Next articleරටින් පැන යන අයට මාළිමාවෙන් පණිවිඩයක් Latest News අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා මාර්කෝ රුබියෝ බවට අනාවැකි පළ වේ.. මිය ගිය බවට මත පළවන අතරතුරේ නෙතන්යාහු කෝපි බොන්න ඇවිත්… නිවසේ සිට වැඩ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වේ රිස්ක් එක ඇඟට නොගත් ආණ්ඩුවේ සැහැල්ලුව.. ලෝක කුසලානය වෙනුවෙන් ඉරාක ජාතික පාපන්දු කණ්ඩායම දිවි පරදුවට තබා මෙක්සිකෝවට යාමට සැරසේ