අගමැති දිනේෂ් ඉල්ලා අස් වෙයි

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් නව ජනාධිපතිවරයෙකු තේරී පත් වූ බැවින් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත් නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන බවත් ගුණවර්ධන මහතා දැනුම් දී තිබෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ව්‍යාජ රිසිට් පත් සකස් කළ මිලියන ගණනින් බඩු මුට්ටු, සුරතල්ලු මිලදීගෙන.. සැකකරු අල්ලයි

මාර්ගතව ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ව්‍යාජ ගෙවීම් රිසිට්පත්...

දුෂ්කරම පරිච්ඡේදය නිමා කර මනාළියක් වූ හීනා ඛාන්

ජනප්‍රිය රූපවාහිනී නිළි හීනා ඛාන් ඇගේ දිගුකාලීන පෙම්වතා වන...

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ලබන වසරේ ජනාධිපතිවරණ සටනට එක්වීමට ඉදිරිපත්ව සිටි කොලොම්බියානු සෙනෙට්...
error: Content is protected !!